Toggle navigation
Home
Upload
Subtitle Translator
Search
Home
Subtitles Banshee -demand S01E01 in any Language
Banshee -demand S01E01 Subtitles
📝 Subtitle Preview
At 00:02:30,800, Character said: ඇරපන් මට.
2
At 00:02:37,880, Character said: හායි ජොබ්.
3
At 00:02:40,800, Character said: - උඹ නිදහස් වෙලා.
- මම නිදහස් වුනා.
4
At 00:02:45,920, Character said: අහපන් මම දන්නවා උඹ ඇයි මෙහාට ආවේ කියලා.
හැබැයි මට උඹට උදව් කරන්න බෑ.
5
At 00:02:49,920, Character said: යකෝ!
6
At 00:02:54,400, Character said: මට ඇඩ්‍රස් එක විතරක් දියන් ජොබ්.
7
At 00:02:57,720, Character said: ඇයි උඹ හිතන්නේ මම දන්නවා කියලා අඩුමගානේ...
8
At 00:03:00,520, Character said: එපා එපා එපා...තොගෙ අම්මට!
9
At 00:03:05,160, Character said: මගෙ බඩු කඩන එක නවත්තපන්.
10
At 00:03:07,760, Character said: උඹ දන්නවා මේක වෙන විදිය. දැන් හොයාගන්න බෑ.
11
At 00:03:14,000, Character said: හරි හරි හරි.... ඕක නවත්තපන්.
12
At 00:03:33,560, Character said: මුලු ලෝකයක්ම උඹ ඉස්සරහ තියෙනවා...
13
At 00:03:36,720, Character said: ...හැබැයි උඹ යන්න හදන්නේ කොහෙත්ම නොයා යුතු තැනකට.
14
At 00:06:21,000, Character said: Subtitles By - Ranga Prasanna
බයිස්කෝප් සිංහලෙන්
15
At 00:08:27,360, Character said: සුබ උදෑසනක් හැමෝටම.
16
At 00:08:30,800, Character said: මම විරුද්ධ පාර්ශවයේ කරුණු සලකා බැලුවා.
17
At 00:08:34,960, Character said: සාක්ෂි වලට අනුව..
18
At 00:08:38,200, Character said: ...මගෙ නියෝගය තමයි චූදිතයාව විභාගයකට යාමට තරම් එය ප්‍රමාණවත් නැති බව...
19
At 00:08:41,880, Character said: - විකාරද කියන්නේ?
20
At 00:08:43,880, Character said: නඩුව අහවරයි.
21
At 00:08:48,240, Character said: ඔයාට මේක නඩු විභාගයකට අරන් යන්න බෑ ගෝඩන්.
22
At 00:08:51,560, Character said: ඔයා මට ස්තූති වෙන්න ඕනේ ඔයාව ලොකු කරදරේකින් බේරගත්ත එකට.
23
At 00:09:13,480, Character said: - ගෝඩන්.
- ජැක්සන්.
24
At 00:09:15,280, Character said: නඩුකාරයා සල්ලි වලට ගත්ත නිසාද නැත්තම් මාව දැකලද හිනාවෙන්නේ?
25
At 00:09:24,400, Character said: නගරාධිපතිතුමනි.
26
At 00:09:33,040, Character said: - දෙයියනේ ගෝඩන්.
- කමක් නෑ ඩෑන්.
27
At 00:09:38,520, Character said: අපිටත් දවසක් එනවා.
28
At 00:09:41,520, Character said: කායි ප්‍රොක්ටර් වගේ මිනිස්සු ලේසියෙන් බිම දාන්න බෑ.
29
At 00:09:52,440, Character said: කැරී.
30
At 00:09:56,680, Character said:
31
At 00:10:00,040, Character said: ඊලඟ පාර ඔයාට පුලුවන් වෙයි එයාව පරද්දන්න නීතිඥ මහත්තයෝ.
32
At 00:10:02,880, Character said: මම අද දවස ඉවර වෙනකම් බලාගෙන හිටියේ.
33
At 00:10:08,200, Character said: ආයෙමත්?
34
At 00:10:09,760, Character said: ඔව්.
35
At 00:10:12,880, Character said: කලබල වෙන්න දෙයක් නෑ.
36
At 00:10:14,640, Character said: අපි කලබල වෙලා නෙවෙයි දරුවෝ.
ඔයාට කතා කරනවා විතරයි.
37
At 00:10:17,080, Character said: කාරණාව තමයි ප්‍රචණ්ඩත්වයෙන් අපිට ප්‍රශ්න විසඳන්න බෑ.
38
At 00:10:19,880, Character said: මම අලුත් අදියරක් ඉවර කලා.
39
At 00:10:21,920, Character said: ඔව් ඒක හැමදාම වෙනවා තාත්තා.
40
At 00:10:24,000, Character said: මට හිතාගන්න බෑ ඔයා ඔයාගෙ ගුරුවරයට පයින් ගැහුවා කියද්දී.
41
At 00:10:26,200, Character said: - ආදේශ ගුරුවරයෙක්.
-හා හරි එහෙනම්.
42
At 00:10:28,680, Character said: ඌ වනචරයෙක් අම්මා. ඒකා මගෙ කමිසේ ඇතුලෙන් බැලුවා.
43
At 00:10:30,840, Character said: ඔය වගේ කමිසේකින් නම් බලන්න දෙයක් නෑ පේනවා.
44
At 00:10:33,120, Character said: - ඒ කියන්නේ මගෙද වැරැද්ද?
- ගෝඩන්.
45
At 00:10:34,800, Character said: මම ගුරුවරයෙක් අතින් අපයෝජනය වෙනවා කියන්නේ
ඒක මගෙ කමිසේ වැරැද්දද?
46
At 00:10:37,720, Character said: - ඩේවා ඇති.
- හරි හොඳයි.
47
At 00:10:41,400, Character said: මැක්ස් ඔයාගෙ ඉන්හේලර් එක තියෙනවද?
48
At 00:10:46,360, Character said: ඩොක්ටර් වෙලින් මැක්ස්ව වෙන විශේෂඥයෙක් ලඟට යවන්න කිව්වා.
49
At 00:10:48,760, Character said: ලබන සතියේ අපොයින්මන්ට් එක.
50
At 00:10:50,360, Character said: හරි. නියමයි.
51
At 00:10:53,240, Character said: - උරහිස රිදෙනවද අදත්?
- ඔව් දැන් පුරුදුයි.
52
At 00:10:57,000, Character said: ඒක හරි යයි.
53
At 00:10:58,960, Character said: මම ටිකක් නාගත්තොත් හොඳයි.
54
At 00:11:00,680, Character said:
55
At 00:11:18,120, Character said: ඒ බීටි. එන්නම්.
56
At 00:11:49,600, Character said: උඹ පරක්කුයි බැල්ලියේ.
- ඉතින් මොකෝ පරට්ටී.
57
At 00:11:52,600, Character said: උඹ ගෙදර අය එක්ක රණ්ඩු වුනාද?
58
At 00:11:54,520, Character said: - ඔව්. කවද්ද එහෙම නොවුනේ?
59
At 00:12:36,600, Character said: කොහොමද.
60
At 00:12:41,720, Character said: අද මට ජරාම දවසක්...
61
At 00:12:44,200, Character said: - ...අමුවට විස්කි එකක්.
- විස්කි හොඳයි.
62
At 00:12:54,200, Character said: ඔහේටත් එකක්.
63
At 00:13:03,800, Character said: එන ගමන්ද යන ගමන්ද?
64
At 00:13:07,120, Character said: තාමත් හිතාගන්න බෑ එ්ක.
65
At 00:13:14,720, Character said: ඒ මම. ශුගර් බේට්ස්...
66
At 00:13:18,400, Character said: ...බොක්සින් ගහන කාලේ.
67
At 00:13:20,520, Character said: කීවෙනි එකේදිද බිම දැම්මේ?
68
At 00:13:22,840, Character said: පස්වෙනි එකේ?
69
At 00:13:24,800, Character said: අටවෙනි එකේ.
70
At 00:13:26,680, Character said: මිනිහා වමත්කාරයෙක්. වැඩි වෙලාවක් සෙල්ලම් කරනවා.
71
At 00:13:31,080, Character said: ඒක සුපිරි සටනක්.
72
At 00:13:33,200, Character said: මම මාස 18ක් තිස්සේම බෙල්ට් එක දිනුවා.
73
At 00:13:35,520, Character said: අන්න අතන තමයි එල්ලලා තිබුණේ.
74
At 00:13:38,440, Character said: දන්නවනෙ?
75
At 00:13:39,760, Character said: කයියක් ගහන්න හොඳ මාතෘකාව.
76
At 00:13:42,200, Character said: හැබැයි මේ ආර්ථික ප්‍රශ්න එක්ක,
මට ඒක උකස් තියන්න වුනා...
77
At 00:13:44,480, Character said: ...ටික කාලෙකට කලින් කැඩිච්ච ටැප් වගයක් හදාගන්න.
78
At 00:13:50,640, Character said: ඒක නම් දුකයි.
79
At 00:13:52,760, Character said: කොහෙ ඉඳන්ද එන්නේ?
80
At 00:13:57,200, Character said: එක එක තැන් වලින්.
81
At 00:14:05,560, Character said: මොන හිරගෙදරද හිටියේ?
82
At 00:14:13,000, Character said: රොස්කෝ.
83
At 00:14:14,840, Character said: මම ඇලන්වුඩ් වල අවුරුදු 8ක් හිරබත් කෑවා.
84
At 00:14:20,360, Character said: උඹ නැවුම් මිනිහෙක්.
85
At 00:14:24,880, Character said: නිදහස වෙනුවෙන්.
86
At 00:14:29,840, Character said: නිදහස වෙනුවෙන්.
87
At 00:14:46,080, Character said: හැමවෙලාවෙම මෙතන නිශ්ශබ්ධයිද?
88
At 00:14:50,640, Character said: ඔව් මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න වැඩි ඇති.
89
At 00:14:53,680, Character said: ඊලඟ ෂොට් එක මට.
90
At 00:14:55,600, Character said: අනිවා.
91
At 00:14:57,240, Character said: සංචාරකයෝ හැමෝම අද මට බොන්න අරන් දෙනවා.
92
At 00:15:02,000, Character said: මම සංචාරකයෙක් නෙවෙයි.
93
At 00:15:05,760, Character said: මගෙ නම ලූකස් හුඩ්.
94
At 00:15:07,760, Character said: මේ එන සඳුදා මම මෙහෙ අලුත් ෂෙරිෆ් විදියට දිවුරුම් දෙනවා.
95
At 00:15:11,760, Character said: සුබ පැතුම්.
96
At 00:15:13,800, Character said: නැත්තම් අපි කියන්න ඕනේ සුබ අනාගතයක් කියලද?
97
At 00:15:17,360, Character said: මම දෙකම ගන්නම්. ස්තූතියි.
98
At 00:15:19,360, Character said: මම ඔරෙගන් චර්ච් වල අවුරදු නවයක් ෂෙරිෆ් විදියට හිටියා.
99
At 00:15:21,640, Character said: ඒ පැත්ත ගැන දන්නවද?
100
At 00:15:23,880, Character said: ඔව් එහෙම වෙන්න ඕනේ මොකද එහේ බටහිර කෙලවරේනෙ තියෙන්නේ.
101
At 00:15:26,920, Character said: අද නැගෙනහිර පැත්තේ මගෙ පලවෙනි දවස.
102
At 00:15:29,200, Character said: මම දැනුයි දේශ සීමාව පහු කරලා ආවේ.
103
At 00:15:31,640, Character said: හිතුව තරම් බලන්න දේවල් නෑ.
104
At 00:15:33,360, Character said: මම හිතුවේ ෂෙරිෆ් පත් කරන්නේ ඡන්දෙකින් කියලා.
105
At 00:15:37,480, Character said: සාමාන්‍යයෙන් එහෙමයි. හැබැයි විශේෂ හේතූන් මට නගරාධිපතිට පුලුවන් තීරණය කරන්න.
106
At 00:15:41,080, Character said: ඔහු ෂෙරිෆ් මෝගන් එක්ක මාව ගත්තේ ඉතින්...
107
At 00:15:44,080, Character said: එයාලව ඉක්මණටම හම්බවෙන්න ඉන්නේ.
108
At 00:15:46,520, Character said: ඒක ටිකක් අමාරු වෙයි මොකද මිනිහා ගිය අඟහරුවාදා මැරුණා.
109
At 00:15:50,480, Character said: අක්මා පිලිකාවක්.
110
At 00:15:52,680, Character said: මිනිහට වෙලාව තියෙන්න ඇති කියලා හිතන්න ඇති.
111
At 00:15:58,440, Character said: අපොයි මඟුල.
112
At 00:16:04,440, Character said: උඹලගෙ ලොක්කා දන්නවද උඹලා මෙහාට ආවා කියලා?
113
At 00:16:06,200, Character said: එයා ගැන වද වෙන්නෙපා. තමුසේ දන්නවා වෙන විදිය.
114
At 00:16:18,000, Character said: මූ බලපන්කො.
115
At 00:16:23,240, Character said: සමාවෙන්න.
116
At 00:16:25,080, Character said: අපි ඔබතුමාට බාධා කරනවද?
117
At 00:16:27,200, Character said: නෑ කොහෙත්ම නෑ.
මේක මරු මස් බැදුමක්.
118
At 00:16:31,080, Character said: හැබැයි මම තමුසෙලා එක්ක පැටලුනොත් එහෙම...
119
At 00:16:34,200, Character said: ...එක්කෝ තමුසෙලා පාඩුවේ යයි නැත්තම් මට මරන්න වෙයි...
120
At 00:16:37,040, Character said: ...මොකක් වුනත් මේ මස් බැදුම නිවෙනවා.
හැබැයි ආයේ ඕන වෙලාවට රත් කරගන්න පුලුවන්...
121
At 00:16:40,560, Character said: .. ඒත් හැමදාම කරන්න බෑනෙ නේද?
122
At 00:16:44,880, Character said: තොට මාර කටක්නෙ තියෙන්නෙ හු###
123
At 00:16:56,880, Character said: ෂෙරිෆ් දෙපාර්තමේන්තුව.
තුවක්කුව මෙහාට දියන් දැන්ම.
124
At 00:16:59,320, Character said: බෑ. උඹ උඹගෙ තුවක්කුව බිම දාපන්.
125
At 00:17:10,640, Character said: මේ අලුත් STI තුවක්කුවක් නේද?
126
At 00:17:13,120, Character said: - හොයගන්න සෑහෙන අමාරු එකක්.
- මේ පරයා මොකෙක්ද?
127
At 00:17:15,520, Character said: - තමුසේ පැත්තකට වෙනවා.
- පොඩ්ඩක් ඉන්න ෂෙරිෆ්.
128
At 00:17:18,320, Character said: - මුන් ඔයාට වෙඩි තියයි.
- අනිවාරෙන් තියනවා.
129
At 00:17:20,640, Character said: හැබැයි අනෙක් පැත්තෙන් මිනිහා වෙඩි තිබ්බම,
උඹලගෙන් එකෙක් මැරෙනවා...
130
At 00:17:24,520, Character said: ...නැත්තම් මුලු ජීවිත කාලෙම ඇඳට වෙලා ඉන්න වෙයි. මොකක් නිසාද?
131
At 00:17:27,600, Character said: ශුගර්ගෙන් ගන්න තියෙන ඩොලර් 200ක් නිසාද? අනේ බන්.
132
At 00:17:31,200, Character said: ඉතින් ෂෙරිෆ්. මේ අයට සල්ලි ගන්න දුන්නොත් හොඳ නැද්ද?
133
At 00:17:34,520, Character said: එයාලට ගන්න දෙන්න.
134
At 00:17:36,000, Character said: මම ඒ පාඩුව පුරවන්න බොන්න ගන්නම්.
135
At 00:17:38,000, Character said: හැමෝම සන්තෝසෙන් විසිර යනවා. මොකද කියන්නේ?
136
At 00:17:42,640, Character said:
137
At 00:17:50,480, Character said:
138
At 00:18:27,680, Character said: මම මැරෙයිද?
139
At 00:18:31,320, Character said: ඔව්.
140
At 00:18:32,880, Character said: අදයි මම මුලින්ම මෙහාට ආවේ.
141
At 00:18:35,440, Character said: මඟුල!
142
At 00:18:39,960, Character said: සමාවෙන්න.
143
At 00:18:42,480, Character said: මම හිතන්නේ මගෙ අම්මා දෙවියෝ ගැන කිව්ව දේ හරි.
144
Download Subtitles Banshee -demand S01E01 in any Language
-- Please select --
Afrikaans (Afrikaans)
Akan (Akan)
Albanian (Shqip)
Amharic (አማርኛ)
Arabic (العربية)
Armenian (Հայերեն)
Azerbaijani (Azərbaycanca)
Basque (Euskara)
Belarusian (Беларуская)
Bemba (Ichibemba)
Bengali (বাংলা)
Bihari (भोजपुरी)
Bosnian (Bosanski)
Breton (Brezhoneg)
Bulgarian (Български)
Cambodian (ភាសាខ្មែរ)
Catalan (Català)
Cebuano (Sinugboanon)
Cherokee (ᏣᎳᎩ)
Chichewa (ChiCheŵa)
Chinese (Simplified) (简体中文)
Chinese (Traditional) (繁體中文)
Corsican (Corsu)
Croatian (Hrvatski)
Czech (Čeština)
Danish (Dansk)
Dutch (Nederlands)
English (English)
Esperanto (Esperanto)
Estonian (Eesti)
Finnish (Suomi)
French (Français)
Galician (Galego)
Georgian (ქართული)
German (Deutsch)
Greek (Ελληνικά)
Gujarati (ગુજરાતી)
Haitian Creole (Kreyòl Ayisyen)
Hausa (Hausa)
Hawaiian (ʻŌlelo Hawaiʻi)
Hebrew (עברית)
Hindi (हिन्दी)
Hungarian (Magyar)
Icelandic (Íslenska)
Indonesian (Bahasa Indonesia)
Italian (Italiano)
Japanese (日本語)
Javanese (Basa Jawa)
Kannada (ಕನ್ನಡ)
Kazakh (Қазақ тілі)
Kinyarwanda (Ikinyarwanda)
Korean (한국어)
Kurdish (Kurdî)
Kyrgyz (Кыргызча)
Lao (ລາວ)
Latin (Latina)
Latvian (Latviešu)
Lithuanian (Lietuvių)
Luxembourgish (Lëtzebuergesch)
Macedonian (Македонски)
Malay (Bahasa Melayu)
Malayalam (മലയാളം)
Maltese (Malti)
Maori (Māori)
Marathi (मराठी)
Mongolian (Монгол)
Nepali (नेपाली)
Norwegian (Norsk)
Persian (فارسی)
Polish (Polski)
Portuguese (Português)
Punjabi (ਪੰਜਾਬੀ)
Romanian (Română)
Russian (Русский)
Serbian (Српски)
Slovak (Slovenčina)
Slovenian (Slovenščina)
Somali (Soomaali)
Spanish (Español)
Swahili (Kiswahili)
Swedish (Svenska)
Tamil (தமிழ்)
Telugu (తెలుగు)
Thai (ไทย)
Turkish (Türkçe)
Ukrainian (Українська)
Urdu (اردو)
Uzbek (O'zbek)
Vietnamese (Tiếng Việt)
Welsh (Cymraeg)
Xhosa (isiXhosa)
Zulu (isiZulu)
Afrikaans
Translate & Download
Akan
Translate & Download
Albanian
Translate & Download
Amharic
Translate & Download
Arabic
Translate & Download
Armenian
Translate & Download
Azerbaijani
Translate & Download
Basque
Translate & Download
Belarusian
Translate & Download
Bemba
Translate & Download
Bengali
Translate & Download
Bihari
Translate & Download
Bosnian
Translate & Download
Breton
Translate & Download
Bulgarian
Translate & Download
Cambodian
Translate & Download
Catalan
Translate & Download
Cebuano
Translate & Download
Cherokee
Translate & Download
Chichewa
Translate & Download
Chinese (Simplified)
Translate & Download
Chinese (Traditional)
Translate & Download
Corsican
Translate & Download
Croatian
Translate & Download
Czech
Translate & Download
Danish
Translate & Download
Dutch
Translate & Download
English
Translate & Download
Esperanto
Translate & Download
Estonian
Translate & Download
Finnish
Translate & Download
French
Translate & Download
Galician
Translate & Download
Georgian
Translate & Download
German
Translate & Download
Greek
Translate & Download
Gujarati
Translate & Download
Haitian Creole
Translate & Download
Hausa
Translate & Download
Hawaiian
Translate & Download
Hebrew
Translate & Download
Hindi
Translate & Download
Hungarian
Translate & Download
Icelandic
Translate & Download
Indonesian
Translate & Download
Italian
Translate & Download
Japanese
Translate & Download
Javanese
Translate & Download
Kannada
Translate & Download
Kazakh
Translate & Download
Kinyarwanda
Translate & Download
Korean
Translate & Download
Kurdish
Translate & Download
Kyrgyz
Translate & Download
Lao
Translate & Download
Latin
Translate & Download
Latvian
Translate & Download
Lithuanian
Translate & Download
Luxembourgish
Translate & Download
Macedonian
Translate & Download
Malay
Translate & Download
Malayalam
Translate & Download
Maltese
Translate & Download
Maori
Translate & Download
Marathi
Translate & Download
Mongolian
Translate & Download
Nepali
Translate & Download
Norwegian
Translate & Download
Persian
Translate & Download
Polish
Translate & Download
Portuguese
Translate & Download
Punjabi
Translate & Download
Romanian
Translate & Download
Russian
Translate & Download
Serbian
Translate & Download
Slovak
Translate & Download
Slovenian
Translate & Download
Somali
Translate & Download
Spanish
Translate & Download
Swahili
Translate & Download
Swedish
Translate & Download
Tamil
Translate & Download
Telugu
Translate & Download
Thai
Translate & Download
Turkish
Translate & Download
Ukrainian
Translate & Download
Urdu
Translate & Download
Uzbek
Translate & Download
Vietnamese
Translate & Download
Welsh
Translate & Download
Xhosa
Translate & Download
Zulu
Translate & Download
Find more Subtitles
ShareSubtitles
Share or Download Subtitles in Multiple Languages
EPORNER.COM - [jSXfexsIsUg] teresa ferrer quarantine with step son ... KL (720)
Watch Call Me Brother (2020) - Free Movies - Tubi
Jurassic.World.Rebirth
Twisted.Metal.S02E02.1080p.WEB.h264-ETHEL[EZTVx.to]
Mojin. The worm valley (2018) V.O.S.English
The.Lifeguard.bluray.aac-yts.ag.2013
Kiralik Ask 26
The.Northman.2022.1080p.BluRay.x264.AAC5.1-[YTS.MX]
Seobok.2021.KOREAN.1080p.BluRay.x265-VXT
La.menace.1961.FRENCH.1080p.BluRay.H264.AAC-VXT
Banshee -demand S01E01 chinese sub, english sub, vietsub, indo sub, Download Banshee -demand S01E01 srt subtitles in English or any language. Translate srt files, share subtitles easily.
Learn more
일본어-한국어 사전
Từ điển Nhật Việt online
Japanese English Dictionary
Korean English Dictionary
Từ điển Hàn Việt online
Synonym look up