www.TamilMV.app - Tej I Love You (2018) Telugu HDRip - 700MB - x264 - HQ Line Aud Movie Subtitles

Download www TamilMV app - Tej I Love You (2018) Telugu HDRip - 700MB - x264 - HQ Line Aud Subtitles in Multiple Languages

Afrikaans Afrikaans subtitles

Afrikaans

Akan Akan subtitles

Akan

Albanian Albanian subtitles

Shqip

Amharic Amharic subtitles

አማርኛ

Arabic Arabic subtitles

العربية

Armenian Armenian subtitles

Հայերեն

Azerbaijani Azerbaijani subtitles

Azərbaycanca

Basque Basque subtitles

Euskara

Belarusian Belarusian subtitles

Беларуская

Bemba Bemba subtitles

Ichibemba

Bengali Bengali subtitles

বাংলা

Bihari Bihari subtitles

भोजपुरी

Bosnian Bosnian subtitles

Bosanski

Breton Breton subtitles

Brezhoneg

Bulgarian Bulgarian subtitles

Български

Cambodian Cambodian subtitles

ភាសាខ្មែរ

Catalan Catalan subtitles

Català

Cebuano Cebuano subtitles

Sinugboanon

Cherokee Cherokee subtitles

ᏣᎳᎩ

Chichewa Chichewa subtitles

ChiCheŵa

Chinese (Simplified) Chinese (Simplified) subtitles

简体中文

Chinese (Traditional) Chinese (Traditional) subtitles

繁體中文

Corsican Corsican subtitles

Corsu

Croatian Croatian subtitles

Hrvatski

Czech Czech subtitles

Čeština

Danish Danish subtitles

Dansk

Dutch Dutch subtitles

Nederlands

English English subtitles

English

Esperanto Esperanto subtitles

Esperanto

Estonian Estonian subtitles

Eesti

Finnish Finnish subtitles

Suomi

French French subtitles

Français

Galician Galician subtitles

Galego

Georgian Georgian subtitles

ქართული

German German subtitles

Deutsch

Greek Greek subtitles

Ελληνικά

Gujarati Gujarati subtitles

ગુજરાતી

Haitian Creole Haitian Creole subtitles

Kreyòl Ayisyen

Hausa Hausa subtitles

Hausa

Hawaiian Hawaiian subtitles

ʻŌlelo Hawaiʻi

Hebrew Hebrew subtitles

עברית

Hindi Hindi subtitles

हिन्दी

Hungarian Hungarian subtitles

Magyar

Icelandic Icelandic subtitles

Íslenska

Indonesian Indonesian subtitles

Bahasa Indonesia

Italian Italian subtitles

Italiano

Japanese Japanese subtitles

日本語

Javanese Javanese subtitles

Basa Jawa

Kannada Kannada subtitles

ಕನ್ನಡ

Kazakh Kazakh subtitles

Қазақ тілі

Kinyarwanda Kinyarwanda subtitles

Ikinyarwanda

Korean Korean subtitles

한국어

Kurdish Kurdish subtitles

Kurdî

Kyrgyz Kyrgyz subtitles

Кыргызча

Lao Lao subtitles

ລາວ

Latin Latin subtitles

Latina

Latvian Latvian subtitles

Latviešu

Lithuanian Lithuanian subtitles

Lietuvių

Luxembourgish Luxembourgish subtitles

Lëtzebuergesch

Macedonian Macedonian subtitles

Македонски

Malay Malay subtitles

Bahasa Melayu

Malayalam Malayalam subtitles

മലയാളം

Maltese Maltese subtitles

Malti

Maori Maori subtitles

Māori

Marathi Marathi subtitles

मराठी

Mongolian Mongolian subtitles

Монгол

Nepali Nepali subtitles

नेपाली

Norwegian Norwegian subtitles

Norsk

Persian Persian subtitles

فارسی

Polish Polish subtitles

Polski

Portuguese Portuguese subtitles

Português

Punjabi Punjabi subtitles

ਪੰਜਾਬੀ

Romanian Romanian subtitles

Română

Russian Russian subtitles

Русский

Serbian Serbian subtitles

Српски

Slovak Slovak subtitles

Slovenčina

Slovenian Slovenian subtitles

Slovenščina

Somali Somali subtitles

Soomaali

Spanish Spanish subtitles

Español

Swahili Swahili subtitles

Kiswahili

Swedish Swedish subtitles

Svenska

Tamil Tamil subtitles

தமிழ்

Telugu Telugu subtitles

తెలుగు

Thai Thai subtitles

ไทย

Turkish Turkish subtitles

Türkçe

Ukrainian Ukrainian subtitles

Українська

Urdu Urdu subtitles

اردو

Uzbek Uzbek subtitles

O'zbek

Vietnamese Vietnamese subtitles

Tiếng Việt

Welsh Welsh subtitles

Cymraeg

Xhosa Xhosa subtitles

isiXhosa

Zulu Zulu subtitles

isiZulu
1 00:00:10,870 --> 00:00:17,250 ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට අවශ්‍ය දිනයටම තෑගි යවන්න.. උපන්දින තෑගි ඇතුලු ඕනෑම තෑගි භාන්ඩයක් දැන් අපෙන්. www.srigift.com 2 00:00:31,770 --> 00:00:33,340 මේකත් මේ වෙලාවෙම 3 00:00:43,590 --> 00:00:46,120 අනේ කාර් එකට මොකක් හරි වෙලා නැවතුනා 4 00:00:46,210 --> 00:00:50,320 ඔයාට මොලයක් නැද්ද? හෙට යන්න තියෙද්දි අර පොත් ප්‍රදර්ශනේ මේ ප්‍රදර්ශනේ කියලා ඇවිදින්න 5 00:00:50,450 --> 00:00:51,450 හරි දැන් කොතනද ඉන්නෙ? 6 00:00:52,980 --> 00:00:55,390 ලග ස්ටේසන් එකක් තියෙනවා වගේ 7 00:00:58,060 --> 00:00:59,540 කවුද ළමයෙක් එනවා අහලා බලන්නම් 8 00:00:59,680 --> 00:01:00,680 හරි ලක්ශ්මි පරිස්සමෙන් 9 00:01:00,940 --> 00:01:02,260 හරි අනේ... 10 00:01:02,830 --> 00:01:07,120 පුතේ..පුතේ මේ ලග දුම්රිය ස්ථානයක් තියෙනවද? 11 00:01:07,330 --> 00:01:08,110 ඔව් තියෙනවා ආන්ටි 12 00:01:08,150 --> 00:01:10,120 මාව එතනට ගිහින් දාන්න පුලුවන්ද? - ඔව් එන්න 13 00:01:13,970 --> 00:01:15,250 මේක කෙටි පාරක් ආන්ටි 14 00:01:17,680 --> 00:01:20,320 පුතේ ඔයාගේ ගම මොකක්ද? මොනාද කරන්නේ? 15 00:01:20,340 --> 00:01:22,120 අල්ලපු ගමේ ඇන්ටි ටියුසන් පන්තියට ගිහින් එන ගමන් 16 00:01:22,990 --> 00:01:24,380 ඔයාගේ අම්මයි තාත්තයි මොනාද කරන්නේ? 17 00:01:24,630 --> 00:01:26,360 අම්මයි තාත්තයි අනතුරකින් නැති උනා ඇන්ටි 18 00:01:26,590 --> 00:01:28,110 අනේ සමාවෙන්න පුතේ.. 19 00:01:28,380 --> 00:01:31,350 ඒකට කමක් නෑ ආන්ටි ලොකු අම්මයි ලොකු තාත්තයි ඉන්නවා බලාගන්න 20 00:01:31,610 --> 00:01:32,220 ඔයා ගොඩක් වාසනාවන්තයි 21 00:01:32,440 --> 00:01:37,360 ඒ විතරක් නෙවෙයි ඇන්ටි මාමා,නැන්දා,ආච්චි,සීයා,නංගිලා අක්කලා මාව හොදින් බලාගන්නවා ආන්ටි 22 00:01:37,460 --> 00:01:38,460 අම්මෝ 23 00:01:43,090 --> 00:01:45,890 ඒයි මාමා නියම කෑල්ලක්නේ 24 00:01:47,010 --> 00:01:49,950 පුතේ ඉක්මනට යමු - යනවද? 25 00:01:50,320 --> 00:01:51,890 නැවතියන්..නැවතියන් 26 00:01:55,620 --> 00:01:56,620 නැවතියන් 27 00:02:08,860 --> 00:02:09,860 අත අරිනවා 28 00:02:14,470 --> 00:02:16,260 ඒයි අත අරිනවා 29 00:02:17,390 --> 00:02:18,830 ආන්ටිව අත අරිනවා 30 00:02:32,030 --> 00:02:33,030 ආන්ටි යන්න 31 00:02:34,520 --> 00:02:36,060 ආන්ටි යන්න ආන්ටි 32 00:02:37,800 --> 00:02:39,380 යන්න ආන්ටි යන්න 33 00:02:39,450 --> 00:02:41,830 යන්න ආන්ටි යන්න 34 00:02:42,400 --> 00:02:43,680 යන්න... 35 00:03:00,430 --> 00:03:02,110 සේට්ව කවුද මරලා.. 36 00:03:16,730 --> 00:03:17,730 මොනාද කියවන්නේ 37 00:03:18,920 --> 00:03:22,070 හෙට ලන්ඩන් යන්න තියාගෙන අර කොල්ලව හොයගෙන යන්න හදන්නේ 38 00:03:22,360 --> 00:03:23,360 මොකද ලක්ශ්මි මේ? 39 00:03:24,040 --> 00:03:29,430 පවු අනේ එයා මගේ ජීවිතය බේරුවා මම ගිහින් සාක්ශි දුන්නේ නැත්නම් එයාට දඩුවම් කරයි 40 00:03:29,830 --> 00:03:33,890 ලක්ශ්මි මේ වෙලාවේ උසාවි පොලීසි ගානේ ගියොත් අපේ වෘත්තීය ජීවිතය විනාශ වෙයි 41 00:03:34,470 --> 00:03:37,610 අවුරුද්දක් මහන්සි වෙලා ලන්ඩන් වල රැකියාව හදාගත්තේ 42 00:03:38,010 --> 00:03:39,390 ඔයා හෙට ලන්ඩන් යන්නම ඕනි 43 00:03:40,110 --> 00:03:41,990 මම එහෙට ගියත් සැනසීමෙන් ඉන්න වෙන්නේ නෑ අනේ 44 00:03:43,290 --> 00:03:45,960 කරුණාකරලා අනේ අර ළමයා වෙනුවෙන් මොනා හරි කරමු 45 00:03:46,210 --> 00:03:47,210 හරි ඔයාගේ කැමැත්තක්... 46 00:03:55,530 --> 00:04:01,830 ඔයා සතියකට පස්සේනේ ලන්ඩන් එන්නේ එතකන් අර ළමයාගේ පවුලේ අය හොයලා ඒ අයට මේ චෙක් එක දෙන්න 47 00:04:05,990 --> 00:04:09,860 ඔයා හරි ඔයා සතුටෙන් යන්න මම බලාගන්නම් 48 00:04:18,380 --> 00:04:25,860 මේ කොල්ලා කරපු වැරැද්දට නිසි ආකාරයෙන් කරදරයට පත් වූ පාර්ශවයන් කිසිවෙක් නොමැති නිසාත්, 49 00:04:26,050 --> 00:04:32,250 අවුරුදු 10 වන මේ තේජ් යන ළමයාට 301 වගන්තියට අනුව අවුරුදු 10ක සිරදඩුවමක් නියම කරන අතර 50 00:04:32,430 --> 00:04:35,690 ජන්විලි වලට මාරු කර යවන ලෙස තීන්දු කරනවා 51 00:04:40,050 --> 00:04:41,590 ලොකු අම්මේ 52 00:04:57,680 --> 00:04:58,680 ලොකු අම්මේ 53 00:05:06,820 --> 00:05:09,400 ඔයා භය වෙන්න එපා ඔයා මොනම වරදක්වත් කරේ නෑ 54 00:05:09,910 --> 00:05:12,180 අපි ඔක්කොම ඉන්නවානේ භය නැතිව යන්න 55 00:05:31,840 --> 00:05:32,840 ඔහොම බලන් ඉන්නේ ඇයි? 56 00:05:34,790 --> 00:05:39,440 එයාට අම්මා තාත්තා නෑ. මගේ මල්ලිගෙ පුතා උනාට මගේ පුතා වගේ හැදුවේ 57 00:05:39,900 --> 00:05:42,920 එයාව එලියට ගන්න ගොඩක් උත්සහ කරා 58 00:05:43,850 --> 00:05:45,010 ඒත් මට ඒක කරන්න බෑ 59 00:05:45,540 --> 00:05:47,400 එයාව පරිස්සමින් බලාගන්න සර් 60 00:05:47,510 --> 00:05:54,120 ඔච්චර දුක් වෙන්නේ ඇයි එයා අපරාධකාරයෙක්ද? පොඩි ළමයෙක්නේ ඔයා දුක් වෙන්න එපා මම හොදට බලාගන්නම් ඔයා යන්න. 61 00:07:52,420 --> 00:07:52,630 ප 62 00:07:52,630 --> 00:07:52,840 පර 63 00:07:52,850 --> 00:07:53,060 පරි 64 00:07:53,060 --> 00:07:53,270 පරිව 65 00:07:53,270 --> 00:07:53,490 පරිවර 66 00:07:53,490 --> 00:07:53,700 පරිවර් 67 00:07:53,700 --> 00:07:53,920 පරිවර්ත 68 00:07:53,920 --> 00:07:54,130 පරිවර්තන 69 00:07:54,130 --> 00:07:54,340 පරිවර්තනය 70 00:07:54,350 --> 00:07:54,560 පරිවර්තනය 71 00:07:54,560 --> 00:07:54,770 පරිවර්තනය හ 72 00:07:54,770 --> 00:07:54,990 පරිවර්තනය හා 73 00:07:54,990 --> 00:07:55,200 පරිවර්තනය හා 74 00:07:55,200 --> 00:07:55,420 පරිවර්තනය හා උ 75 00:07:55,420 --> 00:07:55,630 පරිවර්තනය හා උප 76 00:07:55,630 --> 00:07:55,850 පරිවර්තනය හා උපස 77 00:07:55,850 --> 00:07:56,060 පරිවර්තනය හා උපසි 78 00:07:56,060 --> 00:07:56,270 පරිවර්තනය හා උපසිර 79 00:07:56,280 --> 00:07:56,490 පරිවර්තනය හා උපසිරැ 80 00:07:56,490 --> 00:07:56,700 පරිවර්තනය හා උපසිරැස 81 00:07:56,700 --> 00:07:56,920 පරිවර්තනය හා උපසිරැසි 82 00:07:56,920 --> 00:07:57,130 පරිවර්තනය හා උපසිරැසි 83 00:07:57,130 --> 00:07:57,350 පරිවර්තනය හා උපසිරැසි ග 84 00:07:57,350 --> 00:07:57,560 පරිවර්තනය හා උපසිරැසි ගැ 85 00:07:57,560 --> 00:07:57,780 පරිවර්තනය හා උපසිරැසි ගැන 86 00:07:57,780 --> 00:07:57,990 පරිවර්තනය හා උපසිරැසි ගැන් 87 00:07:57,990 --> 00:07:58,200 පරිවර්තනය හා උපසිරැසි ගැන්ව 88 00:07:58,200 --> 00:07:58,420 පරිවර්තනය හා උපසිරැසි ගැන්වී 89 00:07:58,420 --> 00:07:58,630 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 90 00:07:58,630 --> 00:07:58,850 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 91 00:07:58,850 --> 00:07:59,060 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 92 00:07:59,060 --> 00:07:59,280 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ල 93 00:07:59,280 --> 00:07:59,490 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහ 94 00:07:59,490 --> 00:07:59,700 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහී 95 00:07:59,710 --> 00:07:59,920 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීර 96 00:07:59,920 --> 00:08:00,130 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු 97 00:08:00,130 --> 00:08:00,350 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු 98 00:08:00,350 --> 00:08:00,560 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උ 99 00:08:00,560 --> 00:08:00,780 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උද 100 00:08:00,780 --> 00:08:00,990 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදය 101 00:08:00,990 --> 00:08:01,210 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදයං 102 00:08:01,210 --> 00:08:01,420 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදයංඟ 103 00:08:01,740 --> 00:08:10,420 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදයංඟ ([email protected]) 104 00:08:10,540 --> 00:08:21,820 zoom.lk උපසිරැසි අංශයේ උපසිරැසි ගැන්විමක් 105 00:08:38,240 --> 00:08:41,820 නියමෙට කරා බන් ඔයාලගේ ඉදිරිපත් කිරීම දැකලා සර්ම ආවා 106 00:08:41,840 --> 00:08:43,990 හායි තේජ් සුභපැතුම් 107 00:08:44,240 --> 00:08:49,960 මේ ඔක්කොම මගේ හයිද්‍රාබාද් වල යාලුවෝ මගේ බාප්පගේ කණ්ඩායමේ ඉන්නේ ඉදලා හිටලා මාත් සිංදු කියනවා...අපේ කොලෙජ් එකේ ප්‍රෝගෑම් එක නිසා මෙයලට කතා කරා 108 00:08:50,320 --> 00:08:53,450 හෙට අපේ උත්සවය ඔයාල ඔක්කොම මෙහේ ඉන්න ඕනි 109 00:08:53,670 --> 00:08:56,480 සර් හෙට ගමට යන්න ඉන්නේ සර් 110 00:08:56,540 --> 00:08:58,380 එත් ඇයි? - හෙට අපේ අයියගේ උපන්දිනේ සර් 111 00:08:58,610 --> 00:09:00,990 ඔහෝ එහෙනම් සුභ උපන්දිනයක් - ගොඩක් ස්තූතියි සර් 112 00:09:01,020 --> 00:09:02,030 එතකොට මෙයාලා ඔයාගේ... 113 00:09:02,430 --> 00:09:05,370 මගේ නංගිලා සර් 114 00:09:06,430 --> 00:09:12,570 හෙට අයියාගේ උපන්දිනේ විතරක් නෙවෙයි සර් අපේ පවුලේ උත්සවයක් වගේ අපේ පවුලේ අය කොහේ හිටියත් මේ දවසට ගමේ ඉන්න ඕනි 115 00:09:13,100 --> 00:09:14,100 මේක අපේ ලොකු තාත්තගේ නියෝගයක් 116 00:09:19,120 --> 00:09:20,680 ඒයි හරියට ඉන්න 117 00:09:25,000 --> 00:09:26,000 එන්න දුවේ 118 00:09:29,350 --> 00:09:30,990 කොහොමද? හොදින් ඉන්නවා අම්මේ 119 00:10:23,450 --> 00:10:27,210 දඩුවම් විදල ආපු ගමන්ම ලක්ෂයක් වියදම් කරලා මෙයාට බයික් එකක් අරන් දුන්නා 120 00:10:27,540 --> 00:10:30,600 ඒකේ ඔයාටත් කොටසක් තියෙනවානේ ඇයි ඇහුවේ නැද්ද? 121 00:10:38,750 --> 00:10:40,330 ස්වේතා බෑග් එකේ මොනාද තියෙන්නේ? 122 00:10:40,930 --> 00:10:41,930 මොකුත් නෑ ලොකු අම්මේ 123 00:10:46,360 --> 00:10:47,360 බලන්න 124 00:10:49,100 --> 00:10:53,060 හයිද්‍රාබාද් යැවුවේ ඉගෙන ගන්න මිසක් මේ වගේ ජරාව කන්න පුරුදු කරන්න නෙවෙයි 125 00:12:46,410 --> 00:12:48,280 මොකද වැස්ස දැකලා භය උනාද? 126 00:13:12,060 --> 00:13:16,610 ප්‍රසාද් මහත්තයා උදේම කසාදේ මනාල ජෝඩුවට සුභපතන්නෙ නැතිව යන්න එහෙම එපා 127 00:13:52,850 --> 00:13:55,700 නැගිටින්න නැගිටින්න සුභ මොහොතට වෙලාව හරි නැගිටින්න 128 00:14:00,950 --> 00:14:02,240 අනේ පොට්ටුව තියලා යන්න 129 00:14:02,780 --> 00:14:05,380 අයියේ..අයියේ.. 130 00:14:05,840 --> 00:14:06,840 අයියේ.. 131 00:14:08,050 --> 00:14:13,360 අයියේ..අපි රැවටුනා අයියේ මගේ දුව කාත් එක්කද ගිහින් අයියේ.. 132 00:14:15,840 --> 00:14:16,850 මොනාද මේ කියවන්නේ? 133 00:14:17,050 --> 00:14:19,590 පිස්සුද ඔයාට මොනාද කියවන්නේ 134 00:14:20,190 --> 00:14:22,010 මෙහේ කොහේ හරි ඇති හරියට හොයලා බලන්න 135 00:14:23,080 --> 00:14:27,660 රෑ කවුද කොල්ලෙක් ඇවිත් අයියේ එයා එක්ක ගිහින් තියෙන්නේ 136 00:14:34,820 --> 00:14:35,820 තේජ් 137 00:14:36,450 --> 00:14:36,960 තේජ් 138 00:14:37,130 --> 00:14:41,870 අයියෝ...මේ ඔක්කොම කරේ එයා අයියේ 139 00:14:46,380 --> 00:14:51,480 කවුද මූණ වහගත්ත කෙනෙක් කෝවිලේදී බන්දලා දීලා යැව්වලු 140 00:15:23,140 --> 00:15:26,310 ලොකු තාත්තේ එයාලා දෙන්නා ආදරේ කරනවා 141...
Music ♫